Ill Mahe Kurullo (ඉල්මහේ කුරුල්ලෝ) Nisala Kavinda | Akiiy |
HTML-код
- Опубликовано: 8 апр 2025
- Ill Mahe Kurullo (ඉල්මහේ කුරුල්ලෝ) Nisala Kavinda | Akiiy | Yuki beatz | Official Music Video
Stream/Download: vyd.co/NisalaK...
✘ Artiste - Nisala Kavinda
✘ Lyrics - Yuki Navaratne
✘ Rap Lyrics - Akiiy
✘ Guitar - Pramo Niro
✘ Melody, Music, Mixed & Mastered - Yuki Navaratne @Yukibeatz
✘ Backing Voice - Bhashi Devanga
Pramodya Indee
Ransi Karunarathna
Video Credits
✘ Director & Dop - NICK LEOZ
✘ Edited, VFX & Color Graded at Fugo Films
✘ Production Manager - Chathura Deshan
✘ Assistant Director - Surath Ridmal
✘ Cast - Nathasha Roshel
Nisala Kavinda
Yuki Navaratne
Akiiy
Mash Fdo
Supun D Thirimanna
Nipun Dhananjaya
Aravinda Sampath
Bhuddika Dilshan
Dilip Venshaka
Ranjith Dewanarayana
Indeera Madumal
Sandala
Julia Chalani
Deneesha Chalaka
✘ Art Director - Kasun Sanjana Nirmal
✘ MUA - Hashara Kodithuwakku
✘ Designer - Ramesha Oshini
✘ Poster Design By - Ravi Jay
✘ Dance Choreographer - Kavindu Madushan
✘ Action Choreographers - Abeetha Ruwanjith & Buddhika Dilshan
✘ Assistant Production Manager - Hiran Shanaka
✘ Sponsor - House of Max | Music Investment
✘ BTS - Tharusha Pathiraja
Shehan Wijayarathna
Binura Binomal
✘ Digital Service Provider - @weforviral
- Lyrics -
අපි රෑ පිරෙන්න ආදරේ කලානේ
කොදුරා කියන්න හාදුවක්ද ඕනේ
නිවාඩුවේ මන් පාඩුවේ සිතාරේ
තාලේ වයන්න හාදුවක් නම් ඕනේ
නුබ මගේ මිලියනයකින්
විසඳන්නම් මං තුන් තේරවිලි
නිවෙන්නම් මේ ආදරේ .......
ම්ම්ම්ම්
මදහාස දුන්නෙ ඈ
සසදා බලන්න කෝ ඔය ආදරේ එන්නකෝ ආයේ.......
ඉල් මහේ කුරුල්ලෝ..
කියා ගියේ නෑ මං නෑ මල් තලා ලා...
සල් පිලේ තුරුල් වූ...
සිල් අරන් නෙවේ නෑ මං නෑ මල් තලා ලා..
ම්ම්ම්
(නුඹ නාව පාරේ ආවා...)
ඔය නීල දෑසේ මායා...
ඔය රූපේ මා.. වශී කලා.
(Rap)
දේවතාවක් ඈ මා හිත සනසන
ආත්මයක් මෙ මං ඈ හින්දා සැනසෙන
ආලවන්ත කතා පවසන
බඹරෙකි රොන් ගන්න හොයන් ගැවසෙන, මා
ආවේ පස්සෙන් දාගන්න හිමින් දැලේ
කෙල්ලේ මං මේ ආදරෙන් තදින් තැලේ
ආස ලඟින් ඉද්දි ඒ හුරතලේ
දෙවඟන ඔයයි මා වශිකලේ
ආතක් පාතක් නැතුව නංගී මං ගියා හොයන් හිතට දැනෙන ආලයක්
ප්‍රියාවි ඔයා මේ මියුරු කතාවේ මාවිතින් ඉගිලි ගිය කුමාරියක්
මේ ආදරේ කාටත් නෑ දැනුනේ
කෙල්ලේ මේ ආදරේ කාටත් නෑ දැනුනේ
පිවිතුරු පෙමකයි ගැටුනේ
හිමි නොවුනත් ඔයාට පුදන්නම් ප්‍රානයත්, මගේ (Akiiy)
#illmahekurullo #nisalakavinda #yukinavaratne #akiiy
කවුරුහරි ඇහුවොත් 2023 ආපු SL හොදම සින්දුව මොකද්ද කියලා කනට ගහන්න එපා, මේ සින්දුව පෙන්නන්න. ඒ තරම් melody lyrics walkers , acting, video shots, editing, vfx මේ ඔක්කොම ඕනවටත් වඩා තියනවා. කොටින්ම කිව්වොත් ලංකාවේ අපිට මේවා බර අවි.
#Nisala #YuKiBeatZ #AKIIY you guys amazing 😍🤩❤
Anewa❤
Hema dema patta. Man dawasata ki parak ahanawada❤
Thank you!❤
Prison break එකේ michael scorefield ද comment එක දැම්මේ😊
Meeka lokema hit ekk wenawa kiuana aya koo eyala me peththata
අපි රෑ පිරෙන්න ආදරේ කලානේ
කොදුරා කියන්න හාදුවක් නම් ඕනේ
නිවාඩුවේ මන් පාඩුවේ සිතාරේ
තාලේ වයන්න හාදුවක් නම් ඕනේ
නුබ මගේ මිලියනයකින්
විසඳන්නම් මං තුන් තේරවිලි
නිවෙන්නම් මේ ආදරේ .......
ම්ම්ම්ම්
මදහාස දුන්නු ඈ
සසදා බලන්න කෝ ඔය ආදරේ එන්නකෝ ආයේ.......
ඉල් මහේ කුරුල්ලෝ..
කියා ගියේ නෑ මං නෑ මල් තලා ලා...
සල් පිලේ තුරුල් වූ...
සිල් අරන් නෙවේ නෑ මං නෑ මල් තලා ලා..
ම්ම්ම් නාන නානේ නානා..
(නුඹ නාව පාරේ ආවා...)
ඔය රූපේ මා.. වශී කලා.
දේවතාවක් ඈ මා හිත සනසන
ආත්මයක් මෙ මං ඈ හින්දා සැනසෙන
ආලවන්ත කතා පවසන
බඹරෙකි රොන් ගන්න හොයන් ගැවසෙන, මා
ආවේ පස්සෙන් දාගන්න හිමින් දැලේ
කෙල්ලේ මං මේ ආදරෙන් තදින් තැලේ
ආස ලඟින් ඉද්දි ඒ හුරතලේ
දෙවඟන ඔයයි මා වශිකලේ
ආතක් පාතක් නැතුව නංගී මං ගියා හොයන් හිතට දැනෙන ආලයක්
ප්‍රියාවි ඔයා මේ මියුරු කතාවේ මාවිතින් ඉගිලි ගිය කුමාරියක්
මේ ආදරේ කාටත් නෑ දැනුනේ
කෙල්ලේ මේ ආදරේ කාටත් නෑ දැනුනේ
පිවිතුරු පෙමකයි ගැටුනේ
හිමි නොවුනත් ඔයාට පුදන්නම් ප්‍රානයත්, මගේ (Akiiy)
මේක පිස්සුවක් ❤🎉
Hehee
description eke thiyene bn 😂
❤❤❤
❤❤
❤❤❤❤
Supiri malli🔥🔥🔥 Jaya wewa boys!!
Thank you aiye!❤️🫂
❤❤❤
ආ... සනුකයියා...
❤
Oooo sanuka aiya 😮😮😮😮😮😮😮😮
අඩේ මෙ වගෙ ෆිල්ම් එකක් හදන්නකො සින්දුවට වඩා විශුවල් එක පට්ට 🥺♥️
මේක ඊලග hit එක නෙවෙයි බොලව්. සින්දුව දාන්න කලින් ඉදන්ම මේක Hit වෙලා ඉවරයි Tiktok එකෙන් 🔥 Yuki ❤️
Sanakaya❤..හදවත්
Amme saanaka♥🙂
❤
Saka boomm❤😂
@@Nisalakavinda aluthma pissuwa echchri 🤍
Yuki ගෙ නමක් ගැවුණත් ගින්දරක් ❤️🔥
Ekenma ❤️
Ekenma🩵
Sirwtma❤
Yuki kiyannema pissuwak thama 🥰❤
❤
Athal
Vibe මරන්නෝ 😌♥️ Yuki Beatz💎
කියන්න දෙයක් නෑ සුපිරියක් තමා ❤
YuKIBeatZ 🎉🔥
Aniwaren ❤
❤️
thank you!❤
@@Nisalakavinda ❤️
❤
හැමදාම උදේට මේ sg එක අහන් ඇඳෙන් බහින්නෙ රෑට නිදාගන්නෙත් මෙක අහලා එ තරම් පිස්සුවක් මෙක🥺❤️
මල්ලි මේක ආතල්.... ❤❤❤❤
❤️🔥
ammo dilan sir.......😲🤣😜
Nisalaya akiiyaa 💪🏽❤️
😒
Sikka
Woow මේ සිංදුවනම් පිස්සුවක්.කීපාරක් ඇහුවද කියලා මතක නෑ❤️🔥
Nisala 🔥 YuKi 🔥 Nick Leoz Quality Work ❤
Thank you brother!❤
Pachche
❤❤
I am from Sri Lanka and I am a Proud Buddhist. This song motivates me to follow the Lord Buddha's Philosophy. ❤
පිස්සු
1:24 the look of the villian is so stylish with a hollywood vibe
Bad Words=0
Drugs = 0
Meaning= 100%
Vocal = 100%
Music = 100%
Visual = 200%
Positivity = 200%
Keep it up bro💯💫
Next Level Of Sri Lanka❤️🔥🇱🇰
❤
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ තරමට සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤
Voice : 100 % ❤
Music: 100 % ❤️
Awww The Vibe 🥺❤️ Yuki X Nisala X Akiiy - What a Collaboration 😍
නෑ මල් තලාලා .😌🔥
❤❤❤
Song එක supiri ❤️ music video එකත් Next level.. 🥵🔥පට්ට cinematic විදිහට කරලා තියනවා! Welldone guys ❤️
Thank you!❤
පිස්සුවක් ❤😊
Song එකයි Video එකයි දෙකම සුපිරියක් 💗
Keep it up brothers...🗣️
Yuki කියන්නේ ඉතිම් කොහොමත් බර අවියක්❤
y
මේක පිස්සුවක් අඩේ... ⚡💥😍🌸🔥 Video , Editing , Music , Melody , Voice අබ්බැහියක් දවසකට 10 පාරකට වඩා අහන්න ඇති මේක.. ❤
Release කරන්නත් කලින්ම hit උනා කියන්නෙ ආයෙ වෙන මොනා කියන්නද❤
කොහොමත් yuki නම ගෑවෙන හැම තැනම hit තමයි ❤
නිසලගෙ Voice එක 🔥❤
ඒකනම් ඇත්ත 🥰
Thank you!❤
ප්
❤
😊😊😊
සිංදුව දාන්නත් කලින්ම hit උනා කියන්නෙ ඉතිම්..පහරක් තමයී අනික yuki කියන්නෙ කොහොමත් දැනෙන්න දෙයක් දෙන කෙනෙක් ❤❤ගැම්මක් අයියේ 😊😊
සුපිරියක් තමා ❤
Awesome Track 🔥❤
Bro that car...................😍
ස්ටෝරිය සැර වැඩියි ලංකාවට...❤
thank you!🤍
Athha
Bota molda humtho...? “ස්ටෝරිය සැර වැඩී ලංකාවට”😂😂
පිස්සුද බන්.. මෙව තමා අලුත් එව ඔනි .. හැමදාම එකවගෙ එව නැතුව. බලහම් ඇක්ශන් මෙකෙ.. ❤
@sithijanimsara701 ආය් අහනවවෙන මල් සින්දු වගෙ නෙවෙ මේක තනිකරම vibe එක පිස්සු වට්ටනව❤
Proud of you brother! Superb track!🔥🤘🏻
Thank you brother!❤️
එලකිරි සුපිරි ඈ👌👍💓සුපිරියකම් තමා ඉතින්.පට්ට❤👍👍
මේ කාලෙට ගැලපෙන සුපිරි hit එකක් තමා❤🎉😮
ado vedio aka maru ara rellata adana boot ewa nathuwa niyameta krla thiyenawa❤. you have great year ahead🎉
Yuki ගෑවුනත් ඇති..ඇබ්බැහි වෙනවා❤උඹෙ music කොල්ලො වශී කලා😍
අයේ ඉතින් කියන්න දෙයක් නෑ සුපිරිම hit එකක් වෙනවා...පට්ට සින්දුව..මාරම ලස්සනයි...ජය වේවා ...❤️✌️🥰✨️
Nisala , Akiiy , Yuki 🔥
Mekanam Supiriyak Saho 🎧😀
Beats නම් Yuki beatz තමයි..
ගෑවුන තැන රසයි❤❤❤❤
❤❤❤
LESGOOO!!
Thadiya video dpiya .
❤❤
Yuki.. gawnath supiriyak thamnai ithim....
එකෙන්ම yuki ආදරෙයි ❤
Yuki ට ආදරේ අය ලයික් එකක් දාන් යමු ❤
Yuki & Charitha 😍♥️
මේ දෙන්නා නැත්තං අපිට තාම අහන්න වෙන්නෙ බූට් ජරාව විතරයි.
Facts❤
Yuki, ravi jay,charith attalage ❤️🩹 පිස්සුවක් එ තුන්දෙනා
Attak yakow 🔥❤
@Tharindu Dhamsara 🍃
Palayan
Jayawewa Nisaloo
සින්දුවට වගේම වාහනේට හිත ගිය උන් මේ කොනට (KE35 Lovers)❤️🩹
Aniwa ❤
Aniwa ❤
මේක නම් සුපිරියක් 🔥..මේ Music Video එක හදන්න දීල තියන effort එක නම් සුපිරී.VFX/video/music ඔක්කොම මරු😍❤️
❤❤❤
Action ටික සුපිරි Hightech wepon FBI action ❤❤❤ ...වෙනසක් වෙන්න ඔනි...එ වගේම වෙනසක් කරමු ඇහ්හ් 😁😁😁
5M පනින සින්දුවක් ❤ Yuki lyrics කළා කියන්නේ අනිවාර්යයෙන් සුපිරි වැඩක් තමයී.. Artist ගෙ voice එක නම් මාරම ලස්සන එකක්.. ජය වේවා හැමොටම 🙏❤️
Hariyatama 5M penna ne😊
I bet people waited for this song for so long! Already a hit! තව පරක්කු උනානම් බැනුම් අහන්න වෙන්නේ 👏♥️ Good Job Bois!
Facts😂❤
❤
එයාගේ වොයිස් එක පට්ට අනේ ❤❤❤❤ පිස්සු හැදොනෝ ,,,යුකී වැඩක් කලා නම් ඒක ඉතින් හිට් එකක් තමා,,,,,,,සින්දුව අහලා තිබ්බට අද තමා විඩියෝ එක බැලුවේ පට්ට
මේ සින්දුව අනිවාර්යයෙන් trending list එකට එනවමයි. ඒක ෂුවර්...........👊😁❤
# 3 ON Trending දැන්
# 1 ON 😍
😊❤
එනකං බලං හිටියෙ යකොව් supiriyak #yukibeats ❤
wow !
කලින් comment කරපු එකට තව Add කරනවා මිසක් වෙන අඩුවෙන් කියන්න දෙයක් නෑ .
Great Work Guys. I think creating something with the collaboration of creative people gives the best end product ♥️ Love this so much can’t wait to see more like this🤩
Thank you!❤
*ගින්දර වැඩක් Boys...YuKI BeatZ😍💥❤*
Melody & Lyrics
Yuki 🤘❤️
Yuki කියන්නෙම unique art එකක්❤️🔥💫
ෂනුද්‍රිගෙ ටික් ටොක් එක දැක්ක ගමන් හිතුන මේකෙ dance choreographer කවිඳු වෙන්නැති කියල❤❤ unique dance ..❤ සිංදුවත් කියල වැඩක් නෑ .සුපිරි ❤ favo part (ඉල් මහේ කුරුල්ලෝ )
Thank you!❤
Supiri patta song eka ❤ kochchr ahuwth epa wenne nh 🤗❤
YukiBeatzනේ..ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි..❤😍💥🔥
සුපිරියක් කියන්න වචන නැ ❤❤ next hit🎉🎉
Yuki Get Fire ❤️🔥
මන් සින්හල songs අහෙන්න හබෛ this song❤Scene superb🎉 story 👌🏼🔥 Different and better than other sinhala song👌🏼🔥❤ I hope this song get million million views!
This is crazy 🥺I don't remember how many times I've heard it
ඔය රූපේ මා වශි කරා 🥺❤️
Wow amazing song
අපි රෑ පිරෙන්න ආදරේ කලානේ
කොදුරා කියන්න හාදුවක්ද ඕනේ
නිවාඩුවේ මන් පාඩුවේ සිතාරේ
තාලේ වයන්න හාදුවක් නම් ඕනේ
නුබ මගේ මිලියනයකින්
විසඳන්නම් මං තුන්තේරවිලි
නිවෙන්නම් මේ ආදරේ .......
මදහාස දුන්නෙ ඈ
සසදා බලන්න කෝ ආදරේ එන්නකෝ ආයේ.......
ම්ම්ම්
(නුඹ නාව පාරේ ආවා...)
ම්ම්ම්
ඔය රූපේ මා.. වශී කලා.
ඉල් මහේ කුරුල්ලෝ..
කියා ගියේ නෑ මං නෑ මල් තලා ලා...
සල් පිලේ තුරුල් වූ...
සිල් අරන් නෙවේ නෑ මං නෑ මල් තලා ලා..
❤
❤
❤❤
Thanks ❤❤❤🎉🎉
නියමයි මැනිකෙ ජයවේවා ❤ඒක සුපිරියක් ❤
ඒ Music video එකනම් Next generation 😊❤
ඒක වෙනම රහක්❤"ඉල් මහේ කුරුල්ලෝ"
මේ අවූරුද්දෙ Best Song එක🎵💥👀
Godak ලස්සනයි sinduwa ❤️❤️
ආඩෙි සුපිරියක් කියන්න වචන නැහැ පට්ට.සින්දුව එනකන් මග බලන් හිටියේ සුපිරියක් තාම ඇ.1M ගහනවා මෙි hit music එක ❤❤❤❤❤❤❤
මල් සින්දු trend අවසන් විය❤😎
Next level bn gammak script eka bn ❤❤❤
Thawa idiriyata yanna mcn supiriyak bn..
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සුපිරි සිංදුවක් 😍😍
Amazing aiya...💗
All the best...🌼
ඔය තුවක්කුවක් 🔫 තියාගෙන ඉන්න කොල්ලෙක් ඉන්නව නේද 😂.ඕකා ඉන්න හැම තැනම සිංදු මාර ලස්සනයි .(සින්දුවක ගෑවුනත් ඇති මාර ලස්සනයි Yuki❤)
❤❤❤
අර සුදු කොට එකා නේද 😅
@@BinaryTrading-eb2sm 😂 ow ow
@@sanduni8888
Pp
Ppp
P
2:04 - සිංදුවට වැඩිය ව්ශුවල් එකට මහන්සි වෙලා වගේ පේනවා ගායිස්. පට්ට ශොට්ස් ටිකක් දැක්කා. ඔහොම්ම ෆිල්ම් ඉන්ඩස්ට්‍රියට බහිමු කොල්ලනෙ 🔥❤
සිරාවටම ❤😍
❤❤❤
next level
Next Level Work bro!! Sick af!! 🔥🔥
What a combination 😮 I think this is the one of the best team work. Music,Lyrics,Video. ❤ I am in love with that car ❤😂
Thank you!❤
Marama lassna sinduwak❤
100% positive vibe❤, සුපිරියක් බ්‍රෝ, ❤❤❤ Love 🇱🇰
If you don't listen to this all day it's like you haven't eaten. you're addicted 🥺
Full complete and wonderful song in every side ❤️😗❤️🔥
ඊලග ලන්කාවෙ trending 1...❤🎉✨ all the best kollh🤭🥰✨💙
Superb Song ❤❤❤
තව ඉස්සරහටත් මේ වග්‍ෙ එ්වා ඕන...🎉🎉
😊🎉 ලස්සනයි wow
Yukibeats❤
අපේ එකෙක් ෆට්ට සතුටුයි මල්ලී ජය වේවා❤❤
කවදාවත්ම එපා වෙන්නේ නැනේ මෙක සුපිරි ආහ් 😍
සිංදුවේ වෙනම කතාවක් කියනවා ඒක පට්ට.music video එකත් පට්ට.😊
❤❤❤
Head Phone දෙකක් දාල ෆුල් Sound දාල අහද්දී පට්ට ගති 😼❤️.
And J. B. L party box
Jbl 770nc
El ayye ❤🎉
Yuki නම් ගෑවුණත් ඇති ❤❤
Next hit ❤
Ade ammooo pissuwak oii 🥵 2023 apu anthima best song ek 🤍
❤❤❤
Yuki ඉන්නවා කියන්නේ සුපිරියක්ම තමා ❤👊
SO SO SO PROUD OF YOU Nisala! ❤️❤️
Thank you so much!❤
Vocal = 100%
Music = 100%
Visual = 200%
Positivity = 200%
Keep it up bro💯🤟
This Is Next Level🥵 Good Luck Brothers💪🏼